
කළුතර විද්‍යාලයේ ආදි සිසුන් සිය පාසල් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් "Kevians අපි Live in Concert" ප්‍රසංගයක් සංවිධානය කර තිබේ.
ඉන් රැස්කරන අරමුදල් පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම ඇතුළු කටයුතු සඳහා යොමු කරනු ඇති.
Kevians අපි Live in Concert සැප්තැම්බර් 6 වනදා 'Avatar' සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.







































