header logo
SLIC
වෙනත් පුවත්
'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී
Aug 18, 202501:44 PM
'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී
EDEX

'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' යන මැයෙන් රැකියා පොළක් හෙට (19) කැස්බෑව ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එමගින් රැකියා අපේක්ෂිතයන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමට නියමිතය.

ඊට අමතරව වෘත්තීය පුහුණුව සහ උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ද අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම මෙම රැකියා පොළ හරහා ලබා ගැනීමට හැකියාව ඇත.

විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන 25 ක් සහ වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 10 ක් එදිනට සහභාගී වීමට නියමිතව තිබේ.

ඒ අනුව පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට, විදේශීය රැකියා අවස්ථාවන් පිලිබඳව දැනුවත් වීමට, රැකියා අවස්ථාවන් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට, උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙත යොමු වීමට, ස්වයං රැකියා, ව්‍යවසායකත්ව අවස්ථාවන් සඳහා යොමු වීම සහ මග පෙන්විම මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනිමට ද අවස්ථාව පවතියි.

කම්කරු අමාත්‍යංශය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්ත්මේන්තුව එක්ව සංවිධාන කරන මෙම රැකියා පොළ සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකෙරේ.

හෙට පෙ.ව. 8.30 සිට ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වන මෙම රැකියා පොළ සඳහා 071 804 6191 යන වට්සැප් අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට