header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විශ්ව රූ රැජින තරගයේ අනුශූරියක් වූ මොරීන් හින්ගර්ට් අභාවප්‍රාප්ත වේ
Jul 01, 202505:17 PM
විශ්ව රූ රැජින තරගයේ අනුශූරියක් වූ මොරීන් හින්ගර්ට් අභාවප්‍රාප්ත වේ
Mobitel 1278

1955 මිස් සිලෝන් කිරුළ හිමිකර ගැනීම සහ 1955 විශ්ව රූ රැජින තරඟයේදී තුන්වැනියා බවට පත් වූ මොරීන් හින්ගර්ට් මහත්මිය අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

1937 ජනවාරි 9 වන දින කොළඹ දී උපත ලැබූ ඇය මියයන විට 88 වන වියේ පසු වූ අතර පදිංචිව සිට ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර බව වාර්තා වේ.

වෘත්තීයමය වශයෙන් ඇය නිළියක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් ලෙස කටයුතු කර තිබේ.

විශ්ව රූ රැජින තරගයෙන් ඇයට හිමි වූ ජයග්‍රහනයත් සමඟ මෙරට නියෝජනය කරමින් තානාපතිවරියක් ලෙසද කටයුතු කර ඇත.

විශ්ව රූ රැජින තරගයෙන් ස්ථානයක් හිමි වූ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම තරගකාරිය ඇයයි.

හින්ගර්ට් දක්ෂ නර්තන ශිල්පිනියක් බැවින් ඇය ලොස් ඇන්ජලීස් හි ෂ්‍රයින් ශ්‍රවණාගාරයේ සහ වෙනත් ස්ථාන රැසක ඒක පුද්ගල නර්ථනයන් ඉදිරිපත් කර ඇත.

ඒත් සමගම ඇය යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝ සහ 20th සෙන්චරි ෆොක්ස් ආයතන විසින් බඳවා ගෙන තිබේ.

ඉන්පසු ඇය The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail සහ Captain David Grief යන බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවන් ඇතුළු කැපී පෙනෙන නිෂ්පාදන කිහිපයකටම සිය රංගනයෙන් දායක වී ඇත.

මොරීන් හින්ගර්ට් මහත්මිය සිය සුරූපී බවෙන් මෙන්ම හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබල වූ කාන්තාවකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana