ඉහළ කොත්මලේ වාන් දමයි...

ඉහළ කොත්මලේ වාන් දමයි...

June 11, 2025   10:27 am

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)