
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්.
වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


















































