
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී ඊයේ (19) බියර් කන්ටේනර් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් පසු ඇතැම් ප්‍රදේශවාසීන් යුහුසුළුව බියර් බෝතල් එකතු කරමින් හැසිරුණු ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ලසිත් මාලිංග විවේචනය කර තිබේ.
කනගාටුව හඟවන Emoji යක් සහිතව සහිතව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මාලිංග පවසා සිටියේ, 'system change වී ඇති බව පෙනෙන බවයි. ඒ වෙනුවෙන් දරණ මහන්සිය සහ එකමුතුකම පුදුමාකාරයි නේද ?' යනුවෙනි.
මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ දැක් වූ සටහන,



















































