header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අනුරාධපුර සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් විශේෂ අනාවරණයක්
Mar 12, 202505:57 PM
අනුරාධපුර සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් විශේෂ අනාවරණයක්
Mobitel 1278

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් කළේය.

මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් මේ වනවිට රෝහල් කාර්යමණ්ඩලය මෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර එය නතර කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"පැය 36ක් යන්න කලින් අපි සැකකරු අත්අඩංගුවට ගත්තා. කණ්ඩායම් 5ක් පරීක්ෂණ සිදුකළා. ඊයේ රාත්‍රියේදී තොරතුරු ලැබුණා. සැකකරු ඉන්න ප්‍රදේශය ගැන. ඒ අනුව පරීක්ෂණ සිදුකරලා අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා. දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා.

සමාජ මාධ්‍යවලින් වගේම මාධ්‍යවලින් රජයක් හැටියට අපි ඉල්ලීමක් කළා. අනන්‍යතාව හෙළි කරන්න එපා කියලා. මාධ්‍ය ඒ වගකීම ඒ විදියටම ඉටු කළා. ඒකට මම ස්තූතිවන්ත වෙනවා. කිසිම මාධ්‍යයක් අනන්‍යතාව හෙළිකරලා තිබුණේ නැහැ. ඉදිරියටත් ඒ විදියටම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා."

"අද උදෑසන මම අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා. එහි සේවකයින් බියෙන් තැතිගැන්විලා ඉන්නේ මේ සිද්ධියත් එක්ක. අපි සැලසුම් කරලා තියෙනවා ආරක්ෂක කටයුතු ඉදිරියට ගැටලුවකින් තොරව සිදුකරගෙන යන්න.

ආරක්ෂක සේවාවේ අඩුපාඩු තියෙනවා. ඒ ගැනත් සාකච්ඡා කළා. අනුරාධපුර වගේ ප්‍රදේශයකට යන වෛද්‍යවරුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා.. ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්