header logo
SLIC
උණුසුම් පුවත්
නළ ජලය බීමට හිතකරද ? නැද්ද ? - ඇමති අද පැහැදිලි කරයි
Feb 07, 202511:23 AM
නළ ජලය බීමට හිතකරද ? නැද්ද ? - ඇමති අද පැහැදිලි කරයි
EDEX

ජල සම්පාදන මණ්ඩලය විසින් සපයනු ලබන පානීය ජලය බීමට හිතකර තත්ත්වයක පවතින්නේ ද ? නැද්ද? යන්න පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ජල පිරිපහදුව සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙන්වන ලද හයිඩ්‍රේටඩ් ලයිම් නමැති රසායනික ද්‍රව්‍යයේ පිළිකා කාරක අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ද අද දින එම ප්‍රශ්නය නැවත යොමු කරනු ලැබීය..

ඒ අනුව මේ පිළිබඳ අද දින ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight