header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉමාම් කමිටු වාර්තාව පිළිගන්නේ නෑ - සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා
Feb 05, 202505:54 PM
ඉමාම් කමිටු වාර්තාව පිළිගන්නේ නෑ - සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා
Mobitel 1278

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

කොළඹදී අද (5) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවත්, ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුව නොමැති බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙහිදී පැවසීය.

එනිසා පළමුව කළ යුතු දේ නොකර, වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බව උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා,

"සී.අයි.ඩී. එකේ කාර්යභාරය විමර්ශන කරන්නේ කොහොමද කියලා. ඒක දේශපාලකයන්ගේ කාර්යභාරයක් නෙමෙයි. දේශපාලකයෝ ඇඟිලිගහන්න අවශ්‍ය වෙන්නේ නෑ.

ඒ විමර්ශන කරන්න ඉඩ නොදෙනවා කියන්නේ, මේ අපරාධකරුවන් පිළිබද තොරතුරු වසන් කරන්න කරන උත්සාහයක්.

ඉමාම් කමිටුවේ අපි දැක්ක හැටියට ඒ වාර්තාවේ තියෙන්නේ පිල්ලෙයාන්ගේ සහ සුරේෂ් සලෙයිගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් විතරයි.

ඒකට මූලිකවම අදාළ වෙච්ච අසාද් මවුලානාගේ කිසිම සාක්ෂි විමසීමක් කටඋත්තර ගැනීමක් හෝ ඔහුගේ පැත්තෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙලාම නෑ.

ඉම්ම් කමිටුව කරන්න තිබ්බේ පළමුවෙන්ම අසාද් මවුලානාගෙන් මේ ගැන විමසන එක. ඒක කරන්නේ නැතුව වෙනත් පුද්ගලයන්ගෙන් විතරක් කටඋත්තර සටහන්කරගෙන තීරණ ගන්න බෑනේ. ඒ නිසා අපි ඒ වාර්තාව පිළිගන්නේ නෑ".

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..