header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
හින්දි ගීතයකට මිතුරන් සමග සතුටට නැටූ මනාලයාට සිදු වූ දේ
Feb 02, 202503:53 PM
හින්දි ගීතයකට මිතුරන් සමග සතුටට නැටූ මනාලයාට සිදු වූ දේ
Mobitel 1278

සිය විවාහ මංගල්‍ය දිනයේ ජනප්‍රිය බොලිවුඩ් ගීතයකට නර්තනය කිරීම හේතුවෙන් මනාලයාට සිය විවාහ උත්සවය ඛේදවාචකයක් වීමේ පුවතක් ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ මනාලයා විසින්, ඉතා ජනප්‍රිය "චෝලි කේ පීචේ ක්‍යා හේ" හිංදි ගීතයට නැටීමත් සමග එයට උරණ වූ මනාලියගේ පියා විසින් විවාහ උත්සවය නවතා දමා ඇති බවය.

මනාලයා සිය මංගල පෙරහරින් විවාහ උත්සව ශාලාවට පැමිණෙනවාත් සමග ඔහුගේ මිතුරන් ඔහුට නැටීමට ආරධනා කර තිබේ.

එම අවස්තාවේ වාදනය වී ඇත්තේ 90 දශකයේ ඉතා ජනප්‍රිය බොලිවුඩ් ගීතයක් වන "චෝලි කේ පීචේ ක්‍යා හේ" ගීතයයි.

සිය විවාහයේ ප්‍රීතියෙන් සිටි මනාලය ද මිතුරන්ගේ ආරාධනය පිළිගනිමින් ගීතයට නැටීමක් සිදුකර ඇත.

එහිදී අමුත්තන් ඔහුට ඔල්වරසන් දෙමින් සතුට පළ කර ඇති බව සඳහන් වේ.

නමුත් මද වේලාවක් ගත වනවාත් සමගම ඔහුගේ නර්ථනය මනාලියගේ පියාට එතරම් ප්‍රිය ජනක නොවු බව උත්සවයේ සිටි පිරිස පවසා තිබේ.

ඒත් සමගම මනාලියගේ පියා එතැනට පැමිණ උත්සවය නතර කර විවාහ මංගල්‍යය ද නතර කිරීමට පියවර ගෙන ඇත.

මනාලයාගේ මෙම නැටුම, සිය පවුලේ ගෞරවයට අපහාස කරන බව පවසමින් මනාලියගේ පියා උත්සව ශාලාවෙන් පිටතට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන් එම ගීතයට නැටුවේ විනෝද වීමට පමණක් බවට මනාලයා විසින් කෙතරම් පැහැදිලි කිරීමට උත්සහ කළද මනාලියගේ පියා එය පිළිනොගත් බව සඳහන් වේ.

එම අවස්ථාවේ දී මනාලිය ද හඬමින් සිට ඇති නමුත් පියාගේ තීරණයේ කිසිදු වෙනසක් සිදුව නැත.

එමෙන්ම ඇයට නැවත මනාලයා සමග හෝ ඔහුගේ පාර්ශවයේ කිසිදු කෙනෙකු සමග තවදුරටත් සම්බන්ධතා පැවැත්වීමට ද තහනම් කරන ලෙසට ද, පියා විසින් තරවටු කර ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධිය ඉන්දියාවේ සමාජ මාධ්‍ය වේදිකාවන් වලද ඉතාම ඉක්මනින් පැතිර ගිය බවත් විවිධාකාර ශීර්ෂ පාඨ ඔස්සේ මෙම පුවත වාර්තා කිරීමට ඉන්දීය මාධ්‍ය යොමු වූ බවත් සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"