header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
බේරේ වැවේ තාරාවන් මියයෑම සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණය අද
Jan 29, 202507:07 AM
බේරේ වැවේ තාරාවන් මියයෑම සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණය අද
Mobitel 1278

කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි.

එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය.

"ජෛව රාසායනික ඔක්සිජන් ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න බේර වැවෙන් ලබාගත් ජල සාම්පලවල ඒ පරාමිතය සිදුකරන්න අඩුම තරමේ දවස් 05ක් ඕනේ. අපි සිකුරාද තමයි බේරේ වැවෙන් ජල සාම්පල ලබාගත්තේ එතකොට අද තමයි දවස් 05 සම්පූර්ණ වෙන්නේ. එතකොට අද හවස් වෙද්දි ඒ පරාමිතය විශ්ලේෂණය කරලා එහි ප්‍රතිඵල මොනවාද කියලා කියන්න පුළුවන්. දැනට සිදුකරපු පරීක්ෂණවලින් අපිට පෙනෙන්නට තියෙන්නේ අපිට රසායනිකව ඔක්සිජන් ඉල්ලුම වැඩි අගයක් තියෙනවා කියලා අනාවරණය වුණත් අපට තියෙන එක දෙයක් තමයි මේකේ මැරිලා තියෙන්නේ තාරාවෝ විතරයි. බේරේ වැවේ මාළු මැරුණා කියලා අපිට කිසිම විදිහකින් අනාවරණය වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තියෙනවානම් තාරවන්ට කලින් ගොඩක් වෙලාවට මාළු මැරෙන සන්සිද්ධීන් තමයි අපිට ගොඩක් බේරේ වැවෙන් වාර්තා වෙලා තියෙන්නේ කලින් කලට. මේ අවස්ථාවේදී අපිට අනාවරණය වුණේ තාරාවෝ විතරක මිය යනවා කියන එක. එම නිසා තවදුරටත් නාරා ආයතනය සිදුකළ පරීක්ෂණවලට අමතරව නිර්දේශ කරනවා පශූ වෛද්‍ය එසේ නැතිනම් කුමන හෝ පරීක්ෂණ ආයතනයට කියලා මේ මියගිය තාරවන් කාලා තියෙන්නේ මොනවද ? ඒ අය රුධිර සාම්පල්වල මොනව ද තියෙන්නේ ? ඊට අමතරව අභ්‍යන්තර ඉන්ද්‍රීන්ගේ මොනවද තියෙන්නේ ? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා."

මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ සිදුකළ පර්යේෂණවලින් අවසන් නිඟමනයකට එළැඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි