header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
චීනයේ DeepSeek අමෙරිකාව කලඹයි
Jan 28, 202509:33 PM
චීනයේ DeepSeek අමෙරිකාව කලඹයි
Mobitel 1278

චීනයේ DeepSeek යෙදවුම අමෙරිකාවේ ලැබූ අසාමාන්‍ය සාර්ථකත්වය හේතුවෙන් අමෙරිකානු තාක්ෂණික සමාගම්වල කොටස් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

විදෙස් මාධ්‍යවලට අනුව DeepSeek හි නැගී සිටීමත් සමඟ ඊට සමගාමීව අමෙරිකාවේ ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන එන්වීඩියා (Nvidia) සමාගමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 500කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.

එය කොටස් මිල සියයට 16කින් කඩා වැටීමකි.

ඉතාමත් ලාභදායීව නිෂ්පාදනය කෙරුණු බවට සැලකෙන චීන සමාගමකට අයත්, DeepSeek යෙදවුම මේ වනවිට අමෙරිකාව තුළ දැඩි ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබේ.

ඒ, එය අමෙරිකාවට නිකුත් කර, සතියක් ගතවීමටත් මත්තෙන් එරට වැඩියෙන්ම බාගත කෙරුණු යෙදවුම ලෙස වාර්තා අතරට එක්වෙමිනි.

චීනයේ DeepSeek යෙදවුම මෙලෙස අමෙරිකාව තුළ ජනප්‍රියවීමත් සමග එරට තාක්ෂණ සමාගම්වල කොටස් මිල කැපී පෙනෙන ලෙස පහත වැටුණි.

ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකට පමණක් දෙවැනි වෙමින් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන එන්වීඩියා සමාගමේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.9ක් ලෙස සැලකෙයි.

DeepSeek අත්කරගත් මෙම අසාමාන්‍ය ජනප්‍රියත්වයත් සමඟ අඩු වියදම් AI සමාගම් සම්බන්ධව කාගේත් අවධානය යොමුවී තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 6ක් තරම් සැලකිය යුතු පහළ මිලකින් නිපදවා ඇති මේ යෙදවුම, අමෙරිකානු ඩොලර් බිලියන ගණන් වටිනාකමකින් යුතු චැට්ජීපීටී CHAT GPT වැනි සමාගම්වලට දැවැන්ත අභියෝගයක් නිර්මාණය කර ඇතැයි ද වාර්තා වෙයි.

DeepSeek යෙදවුම ලැබූ මේ ජනප්‍රියත්වය, අමෙරිකානු තාක්ෂණික සමාගම්වලට නැවත සිතාබැලිය යුතු අවස්ථාවක් උදාකර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පවසා තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්