header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය
Jan 11, 202505:30 PM
ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය
Mobitel 1278

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමගයි.

පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර, 180,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගිනි නිවන භටයින්ට ගින්න මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැති බවට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ල වී තිබේ.

මේ අතර ලොස් ඇන්ජලීස් ගිනි නිවන ප්‍රධානියා පවසා ඇත්තේ අයවැය කප්පාදුව ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට බලපාන බවය.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයවැය කප්පාදුව තම කණ්ඩායමේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවය.

මේ අතර මෙම ව්‍යාප්ත ව යමින් පවතින ගින්න හේතුවෙන් අමෙරිකාවේ රංගන ශිල්පියෙකු මෙන්ම ඔස්කාර් සම්මානලාභී ඇන්තනී හොප්කින්ස්ගේ නිවසද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවස ගිනි ගැනීමෙන් පසු පණිවිඩයක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ මෙම ගිනිගැනීම්වල විනාශයෙන් සුවය ලැබීමට අප සියලු දෙනා අරගල කරන විට අප සමඟ රැගෙන යන එකම දෙය අප ලබා දෙන ආදරය බව මතක තබා ගැනීම වැදගත් බවය.

යටගත් මෙම ගින්න හේතුවෙන් අමෙරිකාව නොයෙකුත් ගැටළු රාශ්‍රියකට මේ වන විට මුහුණ දෙමින් සිටිති.

සැන් විසෙන්ට් බොලිවාර්ඩ් හී උතුරුන් පිහිටි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ජල නල මාර්ගවලින් පැමිණෙන ජලය පානය කිරීමේ වලකින ලෙස නිවේදනයක්ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ජල පද්ධතියට ඇතුළු වී ඇති ගින්න ආශ්‍රිත දූෂක විභවය හේතුවෙන් බවද සඳහන් වේ.

මේ හේතුවෙන් පානිය ජල මාර්ගවලින් ලබා ගන්නා ජලයෙන් ආහාර පිසීම හෝ නොකළ යුතු බවත් උණු වතුර භාවිතය සීමා කළ යුතු බවත් එහි සඳහන් ව තිබේ.

අඟහරුවාදා සිට ඇවිළී ගොස් පවතින මෙම ගින්න මැඩපැවැත්වීමට නිලධාරීන් කටයුතු කරන බැවින් ඉවත් කිරීම් නියෝග පුළුල් කිරීමටද කටයුතු කර තිබේ.

තවද තද සුළං සඳහා වන පුරෝකථනයක් මගින් ගින්න තවදුරටත් පැතිර යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ හටගත් මෙම ගින්න තවමත් පාලනය කිරීමට නොහැකි ව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ