header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Jan 10, 202509:29 PM
නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Mobitel 1278

නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතරම නැගී එන වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද ඇය විසින් මෙහිදී අවධාරණය කළාය.

ලක් රජයෙන් පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් වන කටාර් රාජ්‍යයේ නව තනාපති ආර්.එස්. ඛාන් අසාර්ඩ්, නවසීලන්ත රජ⁣යේ නව මහකොමසාරිස් ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ. ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී.රත්නායක, ඊජීප්තුව සඳහා නව තානාපති ඒ.එස්.කේ. සෙනවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින් මෙම සාකච්ඡාවට සහභාගී විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල