
ඇමති සමන්ත විද්‍යාරත්න සිදුකළැ යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
"ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදුකළ ‘ද්වේෂ සහගත අපහාසය’ සම්බන්ධයෙන්" ලෙස වූ ශීර්ෂපාඨය යටතේ අදාළ නිවේදනය නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.























































