header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව
Dec 09, 202408:13 PM
එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව
Mobitel 1278

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (9) පැවති 'ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම' වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

2023 වසරේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාවේ සඳහන් වූ කරුණු ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, එම වසරේදී කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් ලබාගැනීමේ විවිධ සිදුවීම්වලින් සැකකරුවන් 57ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ඉන් රාජ්‍ය කළමනාකරණ හා නායකත්ව ධුරයන් දරූ සැකකරුවන් සංඛ්‍යාව 19ක් බව පැවසීය.

මේ අතර 2023 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, අල්ලස් හා දූෂණ පැමිණිලි හා තොරතුරු 3,431ක් ලැබී ඇති බව අනාවරණය කළේය.

එම පැමිණිලිවලින් 1,152ක් හා පෙර වසරවල සිදුකළ විමර්ශන ද ඇතුළුව 2023 වසරේ දී පමණක් විමර්ශන 3,219ක සිදුකර අවසන් බව පැවසීය.

කෙසේ නමුත් එම විමර්ශනවලට අදාළව නඩු පැවරීම් සිදුකර ඇත්තේ 60ක් පමණි.

මෙය එළියේ සිට බලන නිරීක්ෂකයෙක්ට තරමක් දුරට ගැටලු සහගත තත්ත්වයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

මෙහිදී ඔහු හෙළිකළ තවත් කරුණක් වූයේ, අල්ලස් හෝ දූෂණ සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත පැමිණිල්ලක් කොමිෂන් සභාවට ලැබෙන්නේ නැතුව ස්වඋත්සාහයෙන් විමර්ශන ආරම්භ කිරීමට 2016 වසරේදී නීතියෙන් අවසර ලබාදුන් බවයි.

එහෙත් 2023 ප්‍රගති වාර්තාවේ ඒ ආකාරයෙන් කරන ලද විමර්ශන තිබුණේ නැද්ද..?, ඒවායේ තත්ත්වය කුමක්ද..? යන්න පිළිබඳ කිසිවක් සඳහන් නොවීම කනගාටුවට කරුණක් බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතුව කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් සහ නිතී නිලධාරීන්ගේ මන්දගාමී ස්වරූපය බව තමන් මොහොතකට හෝ විශ්වාස නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව සතු වත්මන් මානව සම්පත් පමණක් භාවිත කර මෙම විමර්ශනවලට සාර්ථක ඉදිරි පියවර ගත නොහැකි බවද යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ