header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
උසස් පෙළ විභාගය ගැන අපේක්ෂකයින්ට දැනුම්දීමක්
Dec 03, 202409:26 PM
උසස් පෙළ විභාගය ගැන අපේක්ෂකයින්ට දැනුම්දීමක්
Mobitel 1278

සැලසුම් කළ පරිදි හෙට (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට අද (03) දිනය දක්වා දින 06ක කාලයක් උසස් පෙළ විභාගය නොපැවැත්වුණි.

කෙසේවෙතත් විභාග කාලසටහනේ සඳහන් පරිදි හෙට දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බව අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

එමෙන්ම ඒ මහතා පැවසුවේ තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලුසහගත තත්ත්වයන් තිබේ නම් එම සියලුම ගැටලු සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවය.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩදුරටත් පැවසීය.

"හෙට සිට එනම් දෙසැම්බර් 4 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන්නේ කලින් සැලසුම් කළ කාලසටහන අනුවමයි. ඒ අනුව අපේක්ෂකයින්ට අපි ප්‍රවේශපත්‍රය සමග ලබාදුන් කාලසටහනේ තිබෙන ඒ දින වකවානුවලට තමයි දෙසැම්බර් 20 දක්වා විභාගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපේක්ෂකයින්ට කිසිදු ගැටළුසහගත තත්ත්වයක් ඇති වීමට හේතුවක් වෙන්නේ නෑ. විභාග නොපැවත්වූ ඒ දිනවල විභාගය දෙසැම්බර් 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කරනවා. 21,23,27,28,30 සහ 31 යන දිනවල නොපැවැත්වූ විභාගය පැවැත්වෙනවා."

"තවදුරටත් යම්කිසි විදියකට මේ ඇතිවූ තත්ත්වය අනුව මාර්ගවල යම්කිසි ගැටලුසහගත තත්ත්ව තිබේ නම් අපහසුතා තිබේ නම් මම අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දුන්නා තමන්ගේ මධ්‍යස්ථානයට යාමට නොහැකි අවස්ථාවලදී වෙනත් මධ්‍යස්ථානයකදී විභාගයට වාඩි වීම සඳහා කටයුතු කරන ලෙසට. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය බලධාරීන් මෙන්ම ශාලාධිපතිවරුන් දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ විභාගට මුහුණ දෙන්න. ඔබට තිබෙන ගැටලු අපි සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්