header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත්
Oct 24, 202401:03 PM
බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත්
Mobitel 1278

බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත් ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් පැවති මේ විරෝධතා අතරතුර, ඔවුන් ජනාධිපති මන්දිරය වැටලීමටත් උත්සාහ කර තිබුණි.

කෙසේ නමුත් එම උත්සාහය ව්‍යාර්ත කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

බංග්ලාදේශ රජය ගෙනා රැකියා කෝටා ක්‍රමවේදයකට එරෙහිව පසුගිය ජූලි මාසයේදී එරට ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා අවසන්වූයේ එරට අගමැතිනී ෂෙයික් හසීනාට ධුරය ද අහිමි කරමිනි.

විරෝධතාකරුවන් අගමැති මැඳුරට කඩා වැදීමෙන් මොහොතකට පෙර රටින් පලාගිය හසීනා එතැන් සිට රැඳී සිටින්නේ ඉන්දියාවේ ය.

මෙවන් පසුබිමක පාර්ලිමේන්තුව පවා වට කළ සිසු විරෝධතාකරුවන් රටට නව පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා ලදී.

ඒ ශිෂ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් සහ මොහමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර රජයක් පත්කරමිනි.

එතැන් පටන් රටේ දෛනික කටයුතු සාමාන්‍ය අතට හැරුණත්, නැවතත් එරට දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

සිසුන් නැවතත් මෙලෙස විරෝධතා ආරම්භ කර ඇත්තේ කරුණු පහක් ඉටුකරන්නැයි රජයට බලකරමින් වන අතර 2023 වසරේ සිට ධුරය දරමින් සිටින වත්මන් ජනාධිපති මොහොමඩ් ෂහාබදීන් ධුරයෙන් වහාම ඉවත්කිරීම එම ඉල්ලීම්වලින් එකකි.

ඒ අනුව විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය අසළට රැස්වී ඊට කඩා වැදීමට සූදානම් වී තිබුණි.

කෙසේ නමුත් ආරක්ෂක අංශ විරෝධතාකරුවන් මර්ධනය කිරීම හේතුවෙන් මෙම උත්සාහය ව්‍යාර්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චුප්පු ලෙසින් ප්‍රකට වත්මන් ජනාධිපති ෂහාබදීන්, බංග්ලාදේශයේ 16 වැනි ජනාධිපතිවරයා ය.

ඔහු ධුරයට පත්වූ 2023 ජනාධිපතිවරණය මෙන්ම ෂෙයික් හසීනා රජය 2014, 2018 සහ 2024 වසරවල පැවති මැතිවරණ සියල්ල නීති විරෝධී බවටද ශිෂ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කර තිබේ.

මේ අනුව වත්මන් ජනාධිපතිවරයාට ධුරයේ සිටීමට අයිතියක් නොමැති බව පිරිස අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"