header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
Oct 02, 202409:07 AM
ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
Mobitel 1278

මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට අදාලව මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, ඇහැළියගොඩ පොලිස් වසමේ, රංගේගම ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට කඩුවකින් සහ හෙල්ලකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබේ.

පසුව තුවාලකරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (01) අලුයම් කාලයේ දී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් වූ තැළුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා සැකකරුවන් අතර පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වුණි.

ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරුවෙක් ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන කඩුවක් සහ උල්ආයුධයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

තවත් සැකකරුවෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න