
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රහස්පතින්දා සවස සිදුකර ඇති එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබුණි.
වයස අවුරුදු 22ක් වන සැකකරුව පොලිස් නිලධාරීන් සහ ඒ අසල සිටි පුද්ගලයින් එක්ව අල්ලා ගෙන තිබේ.
ඔහු රැඩිකල් මතධාරියෙක් බව පොලීසිය අනුමාන කරයි.



















































