header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී
Sep 05, 202409:00 PM
දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී
Mobitel 1278

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට (06) බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී පැවැත්වෙයි.

එහි සංවිධාන කටයුතුවල නිරතවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ හෙට පෙරවරු 10ට බලංගොඩ කිරිඳිගල ඩයමන්ඩ් ශාලාවේදී පළමු ජන හමුව පැවැත්වෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා,

"2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙක් අතර ඉතා තියුණු තරගයක් නිර්මාණය වෙලා තිබුණා. ඔවුන්ට ප්‍රබල තරගයක් දෙමින් තමයි දිලිත් ජයවීර මහතා ප්‍රවේශ වුණේ. මේ රටේ සම්පත් සුරකින කඳවුර වෙනුවෙන්."

"වැල් පාලමේ ඉතුරු ටික ගමන් කරන්නේ නැති... මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඇත්ත ඇති සැටියෙන් කතා කරන ජනාධිපති ධුර අපේක්ෂකයෙක්."

"දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණයට ප්‍රවේශ වීමත් සමග එතෙක් ජයග්‍රහණය සමරමින් සිටි අනෙකුත් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ අභියෝගයට ලක්වෙමින් තිබෙනවා."

"මේ වනවිට සියලු සමීක්ෂණ වාර්තාවලින් ප්‍රකාශයට පත්වෙලා ඉවරයි... 34%ක් ජනතාව තාම කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීරණය කරලා නැහැ. අපි ආමන්ත්‍රණය කරන්නේ අන්න ඒ ජනතාවටත් එක්ක. මේ මැතිවරණය දිලිත් ජයවීර මහතා ජයග්‍රහණය කරනවා. අපි මේ වනවිට ඒ ගමන යමින් සිටිනවා."

"අපි බලංගොඩ තරුණ තරුණියන් ඇතුළු ජනතාවට, ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට, වෘත්තිකයන්ට ආරාධනා කරනවා... එන්න.. ඔහුට සවන් දෙන්න. දිලිත් හමුවී මුහුණට මුහුණ කතා කරන්න පුළුවන්."

"ඒ වගේම දෙවෙනි රැලිය සවස 3:30ට ඇඹිලිපිටියේ ළමා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්