වෙඩිවැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

වෙඩිවැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

July 11, 2024   06:56 am

අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් වෙඩිවැදී මියගොස් තිබේ.


55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.