header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ට්‍රම්ප් වරදකරු වූ හැටි
May 31, 202409:41 PM
ට්‍රම්ප් වරදකරු වූ හැටි
Mobitel 1278

ව්‍යාජ ව්‍යාපාර ලේඛන සකස් කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ලවූ අපරාධ චෝදනා 34ටම ඔහු වරදකරු බව නිව්යෝර්ක් අධිකරණය තීන්දු කර තිබේ.

තමන් සමග පැවති සබඳතාවක් රහසිගතව තබාගන්නා ලෙස නිල් චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියල්ට 2016 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් 130,000ක මුදලක් ගෙවීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

එලෙස මුදල් ලබාදීම නීතියෙන් වරදක් නොවුවත් එය ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස හුවා දක්වමින් ව්‍යාජ ව්‍යාපාර ලේඛන සැකසීම අමරිකානු නීතියට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.

ඊට අදාළ අපරාධ චෝදනා 34ටම නිව්යෝර්ක් අධිකරණයේදී සති 7ක කාලයක් පැවති නඩු විභාගයෙන් පසු හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු ලෙස තීන්දු කෙරුණි.

ඒ සාක්ෂිකරුවන් විසි දෙදෙනෙකුගෙන් සාක්ෂි විමසා ජූරි සභිකයින් 12 දෙනෙකු ඒකමතිකව ගත් තීරණයට අනුවය.

ඒ සමග අපරාධ චෝදනාවකට වරදකරුවූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස මෙන්ම මැතිවරණ කාලවකවානුවකදී අපරාධයකට වරදකරුවෙකු වූ පළමු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ඉතිහාසයට එක් වේ.

වරදට දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ජූලි 11 වනදා එනම් 2024 ජනාධිපතිවරණයේ නිල රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නම් කිරීමට දින 4කට පෙරාතුවය.

මෙවැනි නඩුවකදී උපරිමය වසර 4ක දඬුවම් නියම වුවත් හිටපු ජනපති ට්‍රම්ප්ට දඩයක් පමණක් නියම වනු ඇති බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ