ඇෆ්ගනිස්තානයට එරෙහිව එන අපේ විස්සයි විස්ස කණ්ඩායම
February 12, 2024 04:03 pm
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබේ.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17,19 සහ 21 වනදා එම තරග පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සංචිතය සඳහා දුෂ්මන්ත චමීර තෝරාගෙන තිබූ නමුත් එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවන්ට සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා ඇත.
තරගාවලිය සඳහන් නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින්.
වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
මහීෂ් තීක්ෂණ
බිනුර ප්‍රනාන්දු
මතීෂ පතිරණ
ඩිල්ශාන් මදුශංක
නුවන් තුෂාර
අකිල ධනංජය
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම