header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි
Aug 26, 202307:33 AM
පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි
Mobitel 1278

බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.

උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.

1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.

එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ.

එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී.

කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත.

මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතුවෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana