header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
Aug 17, 202307:19 PM
විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
Mobitel 1278

මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබාදී තිබේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වනදා සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම කොන්දේසි 3 පහත දැක්වේ,

1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය.

2. කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රීය කළ යුතුය.

3. අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතුය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana