ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරේ

ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරේ

March 17, 2023   04:07 pm

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ.