header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගුවන් යානයේ ප්‍රමාදයෙන් හරක් කටා ව අදත් රැගෙනඒමට නොහැකි වෙයි
Mar 14, 202307:28 PM
ගුවන් යානයේ ප්‍රමාදයෙන් හරක් කටා ව අදත් රැගෙනඒමට නොහැකි වෙයි
Mobitel 1278

නඳුන් චින්තක නොහොත් "හරක් කටා" සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" හෙට (15) දිනයේදී මෙරටට රැගෙන එන බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනාව අද (14) දිනයේදී මෙරටට ගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් යානා ප්‍රමාදවීම හේතුවෙන් ගෙනඒමට හැකිවී නොමැත.

'හරක් කටා' හා 'කුඩු සළිඳු' ඇතුළු පිරිසක් පසුගිය මාර්තු 01 වනදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙරට ආරක්ෂක අංශ ලබාගෙන තිබූ ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුවය.

අනතුරුව 'හරක් කටා' හා 'කුඩු සළිඳු'ව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් පසුගිය සෙනසුරාදා මැඩගස්කරය බලා ගිය අතර ඔවුන් 'හරක් කටා' හා 'කුඩු සළිඳු' සමග කෙන්යාවේ නයිරෝබී නුවර වෙත පැමිණ තිබුණි.

ඒ මෙරටට මැඩගස්කරයේ සිට සෘජු ගුවන් ගමන් නොමැතිවීම හේතුවෙනි.

පසුව ඔවුන් දෙදෙනාව අද අලුයම තවත් ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් මේ වනවිට එහි රැඳී සිටින 'හරක් කටා' හා 'කුඩු සළිඳු' ව හෙට දිනයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

ඔවුන්ව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යනු ලබන්නේ එම දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පළපුරුදු විමර්ශන කණ්ඩායමක් විසිනි.

අනතුරුව එම කණ්ඩායම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..