පාන් මිල අඩු කෙරේ March 8, 2023 01:53 pm ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල අඩු කිරීම සිදුකරන බවය.