header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඖෂධ හිඟයෙන් රෝහල්වලට දැඩි බලපෑමක්
Sep 14, 202209:03 PM
ඖෂධ හිඟයෙන් රෝහල්වලට දැඩි බලපෑමක්
Mobitel 1278

පවතින ඖෂධ හිඟය මෙරට ප්‍රධාන පෙළේ රෝහල් රැසක ප්‍රතිකාරවලට මේ වන විට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2021 වසරේදී නියමිත කාලයට ඖෂධ ඇනවුම් නොකිරීම වත්මන් ඖෂධ හිඟයට ප්‍රධානතම හේතුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.

මේ අනුව ඖෂධ ඇණවුම් කිරීමේදී මසක ඇණවුම වෙනුවට තෙමසක ඇණවුම් එකවර සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම දිවයින පුරා රෝහල් රැසක ඖෂධ හිඟයක් පවතින අතර ඖෂධ අධික මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අලෙවි වන බවට තොරතුරු වාර්තා වෙයි.

මෙවැනි පසුබිමක ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ අද දැඩිව ප්‍රශ්න කළා.

මාධ්‍යවේදියා - පිළිකා රෝගීන් සඳහා, ශල්‍යාගාර සඳහා භාවිත කරන ඖෂධ ප්‍රමාණවත් පරිදි තියෙනවද විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වල?

හිඟවෙන අවස්ථාවලදී ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවුණා

මාධ්‍යවේදියා - අද වෙද්දී කරාපිටිය රෝහලේ වකුගඩු ඒකකයේ සැත්කම් නැවතිලා තියෙනවා. මේක සත්‍යයක්ද?

රෝහල් පද්ධතිය ගැන සොයා බලන්නේ මම, මට ඒ ගැන දැනුවත් කිරීමක් කරලා නැහැ

මාධ්‍යවේදියා - දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කළේ නැද්ද?

දත්ත පද්ධතිය යාවත්කාලීන කරලා තියෙනවා , ඒ ගැන කියන්න මට දැනුවත්භාවයක් නැහැ

මාධ්‍යවේදියා - රෝහල්වල ඖෂධ නැහැ. ඔබතුමා කියනවා දත්ත පද්ධතිය යාවත්කාලීන කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද්ද මෙතන ඇතිවෙලා තියෙන ගැටලුව?

අද දවසේ ඇත්තටම මට ඒ ගැන....

මාධ්‍යවේදියා - අද දවසෙ නෙවෙයි. කාලයක් තිස්සේ ආව දෙයක්නේ? මේ ආර්ථික ආර්බුදය ඇතිවෙන්නට පෙර සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඖෂධ ආනයනය කරන්න වැයවුණු මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව දැන් ප්‍රමාණවත්ව තියෙනවද? ඒ මුදල්වල ප්‍රශ්නයක් නෙවෙයිද තියෙන්නේ?

ඒක මගේ යටතේ තියෙන කාරණයක් නෙවෙයි, ඒ ගැන සාර්ථක පිළිතුරක් දෙන්න මට දැනුමක් නැහැ

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..