header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධම පුද්ගලයෙක් ගේ පෙට්‍රල් විකිණීම
Jun 28, 202206:01 PM
අධම පුද්ගලයෙක් ගේ පෙට්‍රල් විකිණීම
Mobitel 1278

ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා විය.

යම් කටයුත්තක් සඳහා යමින් සිටි යතුරුපැදිකරුවෙකු සිය යතුරුපැදියේ ඉන්ධන අවසන්වීමෙන් පසු එය තල්ලු කරගෙන ඉන්ධනහලක් වෙත ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය මුහුණදී තිබුණි.

මීගමුව තෙල්වත්ත හන්දිය සමූපකාර ඉන්ධනහල ඉදිරිපිට දී එම යතුරුපැදිකරු වෙත තවත් යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයෙකු ඉන්ධන අවශ්‍ය දැයි විමසා තමන් සතුව ඉන්ධන ඇති බව පවසා ඔහුට ලබාදී තිබුණි.

රුපියල් 1,000ක මුදලක් ගෙන ඉන්ධන මිලිලීටර් 375ක පමණ ප්‍රමාණයක් එලෙස ඔහු විසින්ම අදාළ යතුරුපැදිකරුගේ යතුරුපැදියට දමා තිබේ.

පසුව රුපියල් 5,000ක් අදාළ යතුරුපැදිකරු විසින් ඉන්ධන අලෙවි කළ පුද්ගලයාට ලබාදී ඇති අතර ඉතුරු මුදල් ලබා ගැනීමට අසල පිහිටි අලෙවි සැල වෙත පැමිණෙන ලෙස ඔහු වේගයෙන් ඉන් පිටව ගොස් තිබුණි.

ඔහු පසුපස ගිය යතුරුපැදිකරුගේ යතුරුපැදිය හදිසියේම නතරවී ඇති අතර ඒ පිළිබඳව සොයාබැලීමේදී මෙම වංචාව පිළිබඳව අනාවරණය වී ඇත.

අදාළ වංචාව සිදුකළ පුද්ගලයා 'බල්ලා' යනුවෙන් හඳුන්වන එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වංචාකරුවෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බව ප්‍රදේශවාසීන් පවසයි.

ඔහු විසින් සුළු පෙට්‍රල් ප්‍රමාණයකට එලෙස මුත්‍රාදමා අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය අදාළ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

එම වීඩියෝව ඉහතින් දැක්වෙයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..