header logo
Vallibel FD
උණුසුම් පුවත්
චැනල් ෆෝ වාර්තා වැඩසටහන හැදුවේ එල්.ටී.ටී.ඊ මුදල් වලින්
Jun 16, 201103:53 PM
චැනල් ෆෝ වාර්තා වැඩසටහන හැදුවේ එල්.ටී.ටී.ඊ මුදල් වලින්
Mobitel 1278

චැනල් ෆෝ රූපවාහිනි නාලිකාව මගින් විකාශනය කරන ලද වාර්තා වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව රජයට සහ හමුදාවලට එරෙහිව එල්ලවන චෝදනා රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

ජාත්‍යන්තර එල්. ටී. ටී. ඊ ජාලයෙන් ලැබෙන මුදල් චැනල් ෆෝ වැනි විදෙස් නාලිකා මගින් මෙවැනි වීඩියෝ පට නිර්මාණය කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට ජාත්‍යන්තර තුළ අසත්‍ය ප්‍රචාර ගෙනයාම ඒ තුළින් බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙයි.

සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව සහ රජයට යටත් වූ එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට ශ්‍රී ලංකා රජය යහපත් අයුරින් සැලකූ බව උදාහරණ සහිතව පෙන්වාදිය හැකි බව අද දෙරණ වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

බෝට්ටුවකින් විදෙස් රටකට පලායාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගනු ලැබූ මුහුදු කොටි නායක සූසෙයිගේ පවු‍ලේ සාමාජිකයින් පවා පිළිගෙන රජය ඔවුන් වෙත යහපත් අයුරින් සැලකූ බව ඔහු කියා සිටියේය.

එමෙන්ම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ මව්පියන්ට ද රජය සාමාන්‍ය සිවිල් වැසියන් ලෙස සැලකූ බව හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයට යටත් වූ, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බව පිළිගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 11,000 ක් පුනරුත්ථාපනය කළ බවත්, අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් බව පිළිනොගත් නමුත් ඒ බව ඔප්පු වූ තවත් පුද්ගලයින් 4000 ට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට පුනරුත්ථාපනය කෙරෙන බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

චැනල් 4 වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බවත්, එය නිර්මාණය කරන ලද්දක් බව පෙනීයන බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියා ලෙස ජාත්‍යන්තරය පිළිගත් බින් ලාඩන්ගේ පවුලේ සාමාජිකයින් ඝාතනයට ලක්වුවද චැනල් ෆෝ නාලිකාව ඒ පිළිබඳව ප්‍රශ්න නොකළ බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

බිල් ලාඩන්ගේ පාර්ශවයෙන් ඒ සඳහා මුදල් ලබානොදීම ඊට හේතුව බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana