header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මේක දුර්වල උපාය මාර්ගයක් - රනිල් විපක්ෂයට කියයි
May 17, 202203:05 PM
මේක දුර්වල උපාය මාර්ගයක් - රනිල් විපක්ෂයට කියයි
Mobitel 1278

ස්ථාවර නියෝග අත්හිටුවීමට ඡන්දයක් ඉල්ලමින් අද (17) පාර්ලිමේන්තුවේදී විපක්ෂය ගෙනා යෝජනාව දුර්වල උපාය මාර්ගයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, තමන් ද විපක්ෂයේ සිටියේ නම් ස්ථාවර නියෝග අත්හිටුවීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ තිබූ බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාට අද සභා ගර්භයේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඒ බව යළිත් පැහැදිලි කර තිබේ.

ඒ අනුව, ඡන්ද විමසීමෙන් අනතුරුව අගමැතිවරයා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුට පැහැදිලි කර තිබුණේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අත්හිටුවීමට ජන්දය අවස්ථාවක් කරගන්නා බවය.

ඒ නිසා මෙය දුර්වල පාර්ලිමේන්තු උපාය මාර්ගයක් බවද අගමැතිවරයා විපක්ෂයට පෙන්වා දී තිබුණි.

නමුත් විපක්ෂය වැරැදි උපාය මාර්ගයක් තෝරාගෙන ස්ථාවර නියෝග අත්හිටුවීමට ඡන්දයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළකිරීම පිළිබඳ යෝජනාවක් විවාදයට ගැනීමට අවශ්‍ය බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ඊයේ (16) අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී දන්වා තිබුණි.

එහිදී ද අගමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සඳහන් කර ඇත්තේ තම නිවෙස්වලට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ගෙනඒමට මන්ත්‍රීවරුන්ට අවශ්‍යවී ඇති බවත් ඒ නිසා ඔවුන්ට ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත්ය.

අගමැතිවරයා විසින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ මේ වනවිටත් විශ්වාසභංගය පිළිබඳ යෝජනාව න්‍යාය පුස්තකවල ඇති බැවින් එය පසුව සලකාබලන බවය.

එමෙන්ම මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රධානතම ප‍්‍රශ්නය වී ඇත්තේ තම නිවසට පහරදීම නිසා, ස්ථාවර නියෝග අත්හිටුවීමේ ඡන්දය පරාජයට පත්කරනු ඇති බවද පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ස්ථාවර නියෝග අත්හිටුවීමේ මන්ත්‍රී සුමතිරන්ගේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

ඒ අනුව එය වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබී තිබුණි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම තීරණය කිරීම සඳහා මෙලෙස ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප වෙයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..