header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රට වනසපු හොරු වළල්ල - අනුරගේ හෙළිදරව්ව
May 03, 202212:27 PM
රට වනසපු හොරු වළල්ල - අනුරගේ හෙළිදරව්ව
Mobitel 1278

පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) අනාවරණය කළේය.

ඒ රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව යන මැයෙන් දූෂණ විරෝධි හඬ සංවිධානය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වු විශේෂ සම්මන්ත්‍රණයකදීය.

"පහුගිය දවස්වල විශාල හාවක් හූවක් ගියා කවදාද මේවා දාන්නේ‍, ෆයිල් තියෙනවා ද? තියෙනවා නම් දාන්න වගේ. අපේ ඉදිරිපිට මේ ෆයිල්, වංචා දුෂණ තොරතුරු, මේ වංචා දුෂණ කියන මහා සයුරේ කුඩා ප්‍රමාණයක්. මේ සියල්ල නෙමෙයි. අමෙරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ අමෙරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය පිළිබඳව. මේ මැයි මාසයේ දී ජාලියගේ නඩුවේ අවසන් තීන්දුව ලබාදීමට නියමිතව තිබුණා එක්සත් ජනපදයේ. ඒ පිළිබඳ සමස්ත වාර්තාවක් තියෙනවා. රජය විසින් අමෙරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිල දී ගැනීම සඳහා වෙන් කරනවා මිලියන 6.2ක්. ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3ක්. ඒ කියන්නේ 55%ක් ගහලා. අමෙරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේ දී ඔහු පිළිගෙන තිබෙනවා එවැනි කොමිස් මුදලක් ගත්තු බව. ජාලිය වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි.

ඊළඟට ඔයගොල්ලේ දන්නවා පැන්ඩෝරා පත්‍රිකා හරහා එළියට ආවා ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරු නඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වය තිබෙන බව. අපි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවා තිරු නඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපළ තිබෙන්නේ කියලා.

2014 ගිං නිල්වලා කියන ගනුදෙනුව වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩි මුඩියේ චීන සමාගමකට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමේ ගිණුමට හුවමාරු කර තිබෙනවා. ඒ කම්පැනි එක තිරු නඩේෂන්ගේ. ඒ වෙලාවේ වාරිමාර්ග ඇමති හිටියේ නිමල් සිරිපාල ද සිල්වා. ඒ කම්පැනි එකෙන් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි එවනවා. ඒ ශ්‍රී ලංකාවේ තිබෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න.

ප්‍රංශ එයාර් බස් සමාගම එක් එක් රටවල් වලට එයාර් බස් මිල දී ගැනීමට බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තිබෙනවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. අපිත් මේ එයාර් බස් අරගෙන ගිවිසුමක් අත්සන් කරා. මේ එයාර් බස් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කරන්නේ එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ සමස්ත මිල දී ගැනීම ඩොලර් බිලියන 2.2යි. මේ මිල දී ගැනීමේ දී එකඟතාවයකට එනවා A 330 යානාවක් සැපයීමට පසුව ඩොලර් මිලියනය බැගින් A 350 යානාවක් සැපයීමට පසුව ඩොලර් මිලියන 1.16 බැගින් ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින් ද කප්පම් ගෙවීමට එකඟ වෙලා. ඔක්කෝම ගත්තාහම ඩොලර් මිලියන 16.18ක්. මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නෑ. මොකද ආණ්ඩුව පෙරළුනා. ඩොලර් මිලියන 2ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබෙනවා. ඒ වෙනකොට එයාර් ලංකා එකේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තියෙනවා. බෘනායිවල. ඒක ඔස්ට්‍රේලියාවේ ගිණුමකට මාරු කරනවා. ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් තුනකට එනවා. ඒකෙන් එක ගිණුමක් තමා නිමල් පෙරේරාගේ ගිණුම. සුබේරු කියන අමෙරිකානු එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔහු ඩොලර් මිලියන 12 දශම ගණනක් උපයා ගත්තේ කොහොම ද කියලා ඔහුට පැහැදිලි කරන්න බැරිවුණා. ඔහු දැනු අවුරුදු 12කට හිරේ ඉන්නේ. එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා විදියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5ක්. ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් එක්සත් ජනපදයේ. ඔහු හිරේ. හරිනම් කබ්රාලුත් හිරේ යන්න ඕනේ. ඒ නිසා හරි පැහැදිලියි අද ජාත්‍යන්තරයේ කොතැනද එකක් හෙළිදරව් වෙන්නේ ඔක්කෝම අපේ රටේ ඉහළ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙළිදරව් වී තිබෙනවා."

සම්මන්ත්‍රණය අමතමින් අනුර කුමාර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව ඉහළින් දැක්වේ.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..