header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Mar 01, 202202:19 PM
යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Mobitel 1278

යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා අයැදුම්පතක් නිල වශයෙන් යොමුකිරීමට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ පියවර ගත්තේය.

අත්සන් තැබූ ලියවිල්ල යුරෝපා සංගමය වෙත යොමුකර තිබුණේ අන්තර්ජාලය ඔස්සේය.

තවද, රුසියානු ගුවන්යානා පියාසර කිරිම වැලැක්වීම සඳහා පියාසර කළ නොහැකි කලාපයක් නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි, බටහිර රටවලින් ඉල්ලා සිටියේය.

එහිදී රුසියානු මිසයිල, ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා සම්බන්ධයෙන් අදාළ වාරණය පනවන ලෙසයි වීඩියෝවක් මාධ්‍යයට නිකුත්කරමින් ඔහු ඉල්ලා ඇත.

කාකිව් වෙත එල්ලවන ප්‍රහාර සලකා මෙම තීන්දුව ගන්නා ලෙසද සෙලෙන්ස්කි බලකර සිටී.

ඔහුට අනුව ගතවූ දින 5 තුළ රුසියාව කාකිව් නගරය වෙත පමණක් රොකට් ප්‍රහාර 56ක් හා කෘස් මිසයිල 113ක් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාව පවසන්නේ, එවන් තීන්දුවක් මගින් අමෙරිකාවද මෙම යුද්ධයට ඈඳෙනු ඇති බවය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ යුක්‍රේන නිත්‍ය නියෝජිත Sergei Kyslytsya ද චෝදනා කරන්නේ රුසියානු හමුදා යුක්‍රේන රෝහල්, ගිලන් රථ පවා ඉලක්ක කර ප්‍රහාර දියත්කරන බවටය.

මෙහිදී ඔවුන් රික්ත බෝම්බද යොදාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.

සිවිල් වැසියන් ඉලක්ක කරගත් මේ ප්‍රහාර යුද අපරාධයක් බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර යුද අපරාධ පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු සලකාබැලීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

යුදමය තත්ත්වය අතරතුර යුක්‍රේන- රුසියා සාම සාකච්ඡා ඊයේ බෙලරුස් හිදී පැවැත්වුණි.

එහිදී ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් අවසන් නිගමයකට එලඹීම සදහා දෙපාර්ශ්වයේම නියෝජිතයින් මේ වනවිට අගනුවර වෙත පැමිණ තිබේ.

රුසියාව පවසා තිබුණේ තත්ත්වය සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය ඉදිරි දිනයකදි පෝලන්ත - බෙලරුස් දේශසිමාව අසල ස්ථානයක රැස්වීමට නියමිත බවය.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ