header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සෝමාවතිය රක්ෂිතයේ අක්කර සිය ගණනක් හොර රහසේ එළිපෙහෙළි කරලා
Feb 05, 202109:56 PM
සෝමාවතිය රක්ෂිතයේ අක්කර සිය ගණනක් හොර රහසේ එළිපෙහෙළි කරලා
Mobitel 1278

සෝමාවතිය රක්ෂිතයේ බොරපන්වැව ආශ්‍රිතව ට්‍රැක්ටර් යොදාගෙන අක්කර සිය ගණනක් වගා කටයුතු සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කරඇති බව 'අද දෙරණ' ට අනාවරණය විය.

පොළොන්නරුවේ ජල ගැලුම් නිම්න කලාපය තුළ එම රක්ෂිතය පිහිටා තිබේ.

මෙම විනාශය අනාවරණය වී තිබෙන්නේ, එම ජාතික වනෝද්‍යානයේම අනෙක් පස පිහිටි වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අනවසර එළිපෙහෙළි කිරීම් හා ගවගාල් පවත්වාගෙන යෑම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමුකර ඇති පසුබිමක ය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ කලක සිට සිදුකෙරෙන අනවසර වගා කිරීම් හා ගවගාල් පවත්වාගෙන යෑම් පිළිබඳව 'අද දෙරණ' පසුගිය කාලය පුරා අඛණ්ඩව තොරතුරු වාර්තාකර තිබුණි.

එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි ජල ගැලුම් නිම්න කලාපයේම මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අක්කර සිය ගණනක් මාස කිහිපයක සිට අනවසරයෙන් එළිපෙහෙළි කරන බවටද වාර්තා වුණි.

මේ පිළිබඳව සොයාබැලීමට පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා, ප්‍රදේශවාසීන් සමග ඊයේ (04) එහි ගොස් තිබුණි.

එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු වනය තුළ සිට ට්‍රැක්ටර් රථයකින් වේගයෙන් පිටතට පැමිණෙ පළා ගිය ආකාරය අද දෙරණ කැමරාවේ සටහන් විය.

අනතුරුව ජල ගැලුම් නිම්න කලාපය වෙත ඇතුළුවීමේදී දැකගන්නට ලැබුණේ බොරපන්වැව හා විල්ලු ආශ්‍රිත භූමිය ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර යොදා විනාශකර ඇති අයුරු ය.

එමෙන්ම, කුඹුක්, හැලඹ, හල්මිල්ල ඇතුළු වටිනා දැවැන්ත ගස් 300කට අධික ප්‍රමාණයක් යන්ත්‍ර උපයෝගී කරගනිමින් කපා දමා තිබුණි.

වගා කටයුතු සිදුකිරීම සඳහා අක්කර සිය ගණනක් මෙලෙස අනවසරයෙන් සකසා තිබූ අතර මේ පිළිබඳව පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා විසින් මැදිරිගිරිය සහ සෝමාවතිය වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගත්තේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පල්ලියගොඩැල්ල ප්‍රදේශවාසීන් සඳහන් කළේ, "රාත්‍රි කාලයේ ඇවිත් තමයි මේ විනාශය කරන්නේ. උදේට කවුරුත් නෑ. කවුද එන්නේ.. කවුද යන්නේ කියලා කිසිදෙයක් ගම්මු දන්නේ නෑ. බලධාරීන් මේකට දැඩි පියවරක් ගන්න ඕනේ," යනුවෙනි.

වියළි කලාපයේ පිහිටි එකම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ විවිධ පාර්ශ්ව විසින් සිදුකරන අනවසර එළිපෙහෙළි කිරීම නවතා එය ආරක්ෂා කරගැනීමට කඩිනමින් පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..