header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
අමෙරිකානු නාවිකයන් 4000 කොරෝනා ආසාදිතවීමේ අවදානමක

Mobitel 1278

දැනට ගුවාම්හි නැංගුරම්ලා ඇති අමෙරිකාවට අයත් න්‍යෂ්ටික බලගැන්වූ තියඩෝර් රූස්වෙල්ට්, යුද නෞකාවේ සිටින අමෙරිකානු නාවිකයින් අතරින් සියදෙනෙකු පමණ නව කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන තිබේ.

එම නෞකාවේ කපිතාන්වරයා පෙන්ටගනය වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර ඇත්තේ, නෞකාවේ සිටින 4,000ක් පමණ වන සෙසු නාවිකයන්ගේ ජීවිත බේරාදෙන ලෙසයි.

මෙය යුද්ධයක් නොවන බැවින් කිසිදු නාවිකයෙකු නිකරුණේ මියනොයා යුතු බවද ඔහු එම ලිපියෙන් පෙන්වාදී තිබුණි.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන්ම වාර්තා වූ රට බවට පත්ව ඇති අමෙරිකාවේ ඊයේ දිනයේ පමණක් වාර්තා වූ ආසාදිතයින් 24,000ත් සමඟ, සමස්ත ආසාදිතයින් ගණන 187,000 ඉක්මවා ගියේය.

එරටින් වාර්තා වන මරණ ගණන 726ක් තරම් කැපී පෙනන ඉහළ අගයක් ගත්තේ සමස්ත මරණ සංඛ්‍යාව 3,867ක් දක්වා ඉහළ දමමින්.

එය නව කොරෝනා ව්‍යාප්තියෙන් චීනයේ සිදුවූ මරණ ගණනද ඉක්මවීමක්.

මේ අතර මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අවධාරණය කර සිටියේ ඉදිරි දෙසතිය අමෙරිකානු වැසියන්ට වඩාත් වේදනාත්මක සහ අසීරු කාලසීමාවක් වනු ඇති බවයි.

එමෙන්ම වෛරසයෙන් අමෙරිකාවේ, ලක්ෂයත්, දෙලක්ෂ හතලිස් දහසත් අතර පිරිසක් මියයා හැකි බවත්, මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?