හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ August 5, 2026 05:00 pm අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06) සිට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.