header logo
SLIC
උණුසුම් පුවත්
කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
Dec 21, 202510:43 AM
කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
Mobitel 1278

දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඊයේ හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ .

"අද සමාජය තුළ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි මේ ළඟදී අපේ සමාජයේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ඒ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු හයක වයසේ දරුවන්ගෙන් පටන් අරගෙන, වැඩිමල් වියට යනකම්ම දරුවන්ට මෙන්න මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වන, ඒවා කරන්නට පුළුවන්, ඒවා හොඳයි, ඒවායින් වරදක් නැහැ කියලා උගන්වන. දෙමව්පියන්ගෙන් මේ අයිතිවාසිකම උදුරාගත්තු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් අද සමාජයේ පවතින රජය විසින් ඉදිරිපත් කරගෙන යනවා අපි දකිනවා. ඒක අපිට පිළිගන්න බැහැ."

"අපේ ශ්‍රී ලංකාව තුළ, අපිට තියෙනවා උරුමයෙන්ම ආපු සංස්කෘතියක්, සභ්‍යත්වයක්, වටිනාකම් දහරක්, විශේෂයෙන්ම අපි අදහන, ආගම බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම් ආගම, ක්‍රිස්තියානි මේ ධර්මතාවයන් සියල්ලේම ප්‍රතිපත්ති වලින් සංස්කරණය වෙච්ච මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. විවාහ ජීවිතය පිළිබඳව, දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව, යම් ආදර්ශ මාලාවක්, නීති මාලාවක්, සමාජය තුළ සකස් වී තිබෙනවා."

නමුත් මේ සියල්ලම අතහැරලා දාලා, මේ බටහිර ලෝකයේ සිදුවෙන නොයෙකුත් විෂමතාවයන්, ඔවුන්ගෙන් මුදල් අපිට හම්බවුණා කියලා, ඒ මුදල්වලට වැඳලා අපි අපේ ප්‍රතිපත්ති පාවා දෙනවා නම්, එවැනි කිසිම රජයකට අයිතියක් නැහැ මේ රට පාලනය කරන්න. මේ රටේ සංස්කෘතික උරුමයට අත තියෙනවා නම්. අන්න ඒක අපි ඔය දේශපාලන ලෝකයේ ඉන්න ඔක්කොම නායකයන්ට කියන්නට අව්‍යයයි. කරුණාකරලා ඔයාලට අයිති වෙච්ච කොටස විතරක් කරන්න. ඔයාලට අයිති නැති දේවල් කරන්න යන්න එපා."

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ දරු උපත් පාලන සංවිධාන හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ සංවිධාන අපිට පටවන සල්ලිත් එක්ක අපිට දෙන ඒ වැරදි අදහස්, වැරදි ආකල්ප නිසා අපේ සංස්කෘතික පසුබිම විනාශ කරලා, අපේ ආගමික පසුබිම විනාශ කරලා, අපේ දරු පවුල් විනාශ වෙන ආකාරයට අපේ දරුවන්ව, දෙමව්පියන්ට විරුද්ධව හරිගස්සන ආකාරයට දරුවෝ දෙමව්පියන්ට කීකරු නැහැ. දරුවන්ට ඕන ඕන දේ කරන්න ඉඩ දෙනවා. මෙන්න මේ විදිහේ ක්‍රමවේද තුළ දරුවන්ටත් යම් ගෞරවයක් අප තුළ තිබිය යුතුයි. දරුවාටත් මානව අයිතිවාසිකම් තියෙනවා. ඒක ඇත්තයි. නමුත් දරුවාව දෙමව්පියන්ට විරුද්ධ කරන එක ඒක නෙමෙයි මානව අයිතිවාසිකම කියන්නේ. දෙමව්පියෝ සහ දරුවන් අතර තිබිය යුත්තේ ආදරයේ පසුබිමක්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්