ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වේ

ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වේ

December 17, 2023   10:19 am

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 77 වැනි වියේ පසූ වූ බව සඳහන්ය.