සජීවී පුවත්
දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමේ නවතම තොරතුරු

සාරාංශය - දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ. සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙලෙස රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
සජීවී පුවත්









































