ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.Jun 01, 202610:37 AMIPL අවසන් සටන අදපුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී අද (31) රාත්‍රියේ පැවැත්වේ.May 31, 202611:43 AMඅවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්22 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට තරුෂ මෙන්ඩිස්ට අද (30) සමත්විය.May 30, 202607:44 PMඅවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්22 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට තරුෂ මෙන්ඩිස්ට අද (30) සමත්විය.May 30, 202607:44 PMආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රන්සිනි සහ සදෙව්ගෙන් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක්අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී බාලිකා මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා අද (30) සමත්විය.May 30, 202605:40 PMආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රන්සිනි සහ සදෙව්ගෙන් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක්අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී බාලිකා මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා අද (30) සමත්විය.May 30, 202605:40 PM'2026 LPL' ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් 421ක්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන LPL ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබේ.May 29, 202602:36 PM'2026 LPL' ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් 421ක්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන LPL ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබේ.May 29, 202602:36 PMආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා පිටියෙන් මෙරටට රන් පදක්කමක්ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්ව තිබේ.May 28, 202605:03 PMආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා පිටියෙන් මෙරටට රන් පදක්කමක්ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්ව තිබේ.May 28, 202605:03 PMFIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.May 28, 202601:36 PMFIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.May 28, 202601:36 PMහයිද්‍රාබාද් පරදා රාජස්තාන් අවසන් සටනට ළංවෙයිIPL තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවන තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.May 27, 202611:50 PMහයිද්‍රාබාද් පරදා රාජස්තාන් අවසන් සටනට ළංවෙයිIPL තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවන තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.May 27, 202611:50 PMIPL අවසන් වටයේ දෙවන තරගය අදඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) අද (27) ප.ව. 7.30ට නව චන්දිගාර්හිදී ආරම්භවීමට නියමිතය.May 27, 202606:09 PMIPL අවසන් වටයේ දෙවන තරගය අදඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) අද (27) ප.ව. 7.30ට නව චන්දිගාර්හිදී ආරම්භවීමට නියමිතය.May 27, 202606:09 PMIPL අවසන් සටනට RCBඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.May 27, 202610:08 AMIPL අවසන් සටනට RCBඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.May 27, 202610:08 AMIPLඅවසන් වටයේ තරග හෙට සිටඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත.May 25, 202607:28 PMIPLඅවසන් වටයේ තරග හෙට සිටඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත.May 25, 202607:28 PMකොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේබටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.May 25, 202607:26 PMකොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේබටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.May 25, 202607:26 PMසංගාගේ RR අවසන් වටයටමුම්බායි ඉන්දියන්ස් ලකුණු 30කින් පරාජය කර මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අද (24) සමත්විය.May 24, 202610:44 PMසංගාගේ RR අවසන් වටයටමුම්බායි ඉන්දියන්ස් ලකුණු 30කින් පරාජය කර මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අද (24) සමත්විය.May 24, 202610:44 PMLPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලාලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23) නිල වශයෙන් නිවේදනය කළේය.May 23, 202604:49 PMLPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලාලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23) නිල වශයෙන් නිවේදනය කළේය.May 23, 202604:49 PMSLC ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද සනත් ඉල්ලා අස්වෙයිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද ඉල්ලා අස්වීමට සනත් ජයසූරිය මහතා තීරණය කර තිබේ.May 23, 202601:17 PMSLC ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද සනත් ඉල්ලා අස්වෙයිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද ඉල්ලා අස්වීමට සනත් ජයසූරිය මහතා තීරණය කර තිබේ.May 23, 202601:17 PMශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. <br><br> ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.May 21, 202607:17 PMශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. <br><br> ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.May 21, 202607:17 PMපාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේඅමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ.May 19, 202604:57 PMපාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේඅමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ.May 19, 202604:57 PMශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.May 18, 202603:34 PMශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.May 18, 202603:34 PMශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබේ.May 18, 202602:12 PMශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබේ.May 18, 202602:12 PMකොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 29ක ජයක්ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 29කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.May 17, 202607:22 AMකොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 29ක ජයක්ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 29කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.May 17, 202607:22 AM