header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට හෙට්ටිපොල නීතිඥ සංගමයේ දැඩි විරෝධය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට හෙට්ටිපොල නීතිඥ සංගමයේ දැඩි විරෝධය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ඇතුළු සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හෙට්ටිපොල නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර ඇත.

Jul 27, 202610:45 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් රථයක් සහ මූල්‍ය ආයතනයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 10 ක මුදලක් දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර තිබේ.

Jul 25, 202603:23 PM
මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන අරලියගහ මන්දිරයේදී

මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන අරලියගහ මන්දිරයේදී

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව ජාතික සතියේ තෙවන දිනය සනිටුහන් කරමින් මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Jul 17, 202604:34 PM