උණුසුම් පුවත්
අද සිට වැස්ස වැඩිවෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උණුසුම් පුවත්
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.
වැඩි විස්තරහීලෑ අලි ගැන අද දුන් නියෝගය
ඒ, පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටියදී මීට වසර 08කට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු සම්බන්ධයෙනි.
වැඩි විස්තරUpdate දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය.
වැඩි විස්තරමෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් අස්ථානගතවූ සිද්ධිය ගැන නියෝගයක්
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
වැඩි විස්තරබ්රිතාන්යයේ විශාලතම බදු වැඩිකිරීම
බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් අද (30) සිය පළමු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළාය.
වැඩි විස්තරප්රසිද්ධ මත්පැන් සමාගම් දෙකක නම් භාවිත කර රටටම කළ වංචාව
රජයට අයවිය යුතු විශාල බද්දක් අහිමිකරමින් ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක වෙළෙඳනාම යොදාගෙන නීතිවිරෝධී අයුරින් අරක්කු නිෂ්පානය කර ඇසුරුම් කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරක් ලැබුණි.
වැඩි විස්තරපළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකරනවා - ජනපති
පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වැඩි විස්තරඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්
ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරපානදුර නගරයේ පැරණි දෙමහල් ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටෙයි
පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ.
වැඩි විස්තරවසර 9ක පෙම වෛරයකට පෙරළෙයි - පෙම්වතිය රෝහලට
එය දුටු පිරිසක් එක්වී තරුණියව බේරාගෙන ඇති අතර ඔවුන් තරුණයාව මෙල්ලකර පෙලීසියට භාරදී තිබුණි.
වැඩි විස්තරක්රීඩා පිටිය
මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කළේය.
වීඩියෝ තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි
බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.
සුවිශේෂී වීඩියෝ
LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය
සේයා පුවත්
විශේෂාංග
ඔබට එන වට්ස්ඇප් පණිවුඩ ගැන සැලකිලිමත් වන්න
සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 200ත් 250ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
සයුරෙන් එතෙර
තායිවානය සහ අමෙරිකාව ඩ්‍රෝන යානා ගනුදෙනුවක
ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් අමෙරිකාවෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා 1000ක් පමණ මිලදී ගැනීමට තායිවානය තීරණය කර තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
මිතුරන්ගේ මත්පැන් සාදය ජීවිතයක් බිලිගනී
පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
වීඩියෝ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භවී තිබේ.
මර්වින් ජානා නොහොත් බේකරි ජානා අත්අඩංගුවට
ආරක්ෂක අංශ නොමඟ යවමින් මෙරට සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'මර්වින් ජානා නොහොත් බේකරි ජානා' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්ව තිබේ.
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට
කුඹුක්ගැටේ - බන්නැක්ගම නැලව මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට - දෙදෙනෙක් අත්අඩංගුවට
අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.