Ruසර
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (28) දින ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එමෙ ජලාශයේ වාන් දොරටුවක් (28) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය. ඡායාරූප - රංජිත්