header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්
Mar 09, 202503:49 PM
දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්
Mobitel 1278

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ.

ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුවයි.

කෙසේ නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මකයි.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක්වුයේ හදිසියේ රටට හමුදා නීතිය හඳුන්වාදීමට ගත් තීන්දුවත් සමඟින්.

පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා ගත් මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගැනීමට, ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟම ආරම්භ වුණි.

ඉන් අනතුරුව අත්අඩංගුවට පත් ජනාධිපතිවරයා ඔහු රඳවා සිටි මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට එරට අධිකරණය පසුගියදා තීන්දු කළේය.

නිදහස ලැබූ ජනාධිපති යුන් සුක් යෝල්, සෝල් හි රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත්ව ගියේය.

රටට එරෙහිව කුමන්ත්‍රණය කළ බව ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය ජනවාරි මස 15 වෙනිදායි.

එහිදී බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට පිවිස ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවුණි.

ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට එරෙහි අධිචෝදනා පත්‍රයේ කාලය සහ විමර්ශන ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නකරමින් ඔහුගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අහෝසි කිරීමට අධිකරණය පියවර ගැනීමෙන් පසුවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට එරෙහි නඩුව ඉදිරියටත් ක්‍රියාත්මකයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්