
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චීනයේ Shenzhen නගරය වෙත පැමිණෙයි.
චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Shenzhenහිදී පැවැත්වෙන APEC ආර්ථික නායක සමුළුව සඳහා එක්වීම ජනපති ට්රම්ප්ගේ මෙම සංචාරයේ ප්රධාන අරමුණ වේ.
එමෙන්ම මෙහිදී චීන සහ රුසියානු නායකයින් සමග විශේෂ හමුවකට එක්වීමට ද ජනපති ට්රම්ප් සූදානමින් සිටින බව තහවුරු කර තිබේ.















































