header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට ධීවර හා කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවේ සහාය

Mobitel 1278

මෙරට ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා කොරියානු රජයේ පූර්ණ සහාය ලබාදීමට එරට පාර්ශ්වය මූලික එකඟතාව පළ කර තිබේ.

දකුණු කොරියාවේ බූසාන් නුවර පැවති 2026 සාගර හා ධීවර කටයුතු පිළිබඳ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා සමුළුවට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා මේ බව සඳහන් කළේය.

කොරියානු සමුද්‍රීය ආයතනය (KMI) සංවිධානය කළ මෙම සමුළුව සහ BADA වැඩසටහන යටතේ රටවල් 11ක් නියෝජනය කරමින් නිලධාරීන් හා විශේෂඥයන් ඇතුළු 100කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සහ ධීවර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සමුද්‍රීය ආයෝජන ලබාගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

එහිදී සමුද්‍රීය කසළ අවම කරමින් මිරිස්ස වරාය ධීවර හා සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනකට කොරියානු පාර්ශ්වය මූලික එකඟතාව පළ කර ඇත.

එමෙන්ම 2028 වසර වන විට ධීවර ක්ෂේත්‍රයේ පුරෝකථන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව, සමුද්‍රීය ජෛව ගවේෂණය සහ නීල ජෛව තාක්ෂණය යන ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙස කොරියානු ආයෝජකයන්ට ආරාධනා කළ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

සමුළුවේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙන්ම KMI සහ KIOST ආයතන සමඟ ධීවර අමාත්‍යාංශය පවත්වාගෙන යන සම්බන්ධතාද සිහිපත් කර තිබේ.

එම සහයෝගිතාවන් හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත නව රැකියා අවස්ථා උදා වී ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

සමුද්‍රීය තාක්ෂණය සහ වෙරළබඩ ප්‍රජාවගේ අවශ්‍යතා සම්බන්ධ කරමින් අනාගත සහයෝගිතා අවස්ථා ඇති කිරීම සඳහා මෙම සමුළුව දායක වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්