header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට ධීවර කර්මාන්තයේ පසු අස්වනු හානිය අවම කිරීමට නව ව්‍යාපෘතියක්

Mobitel 1278

මෙරට ධීවර කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත.

මෙහි මූලික පියවරක් ලෙස ධීවර ක්ෂේත්‍රයේ ප්‍රධානතම ගැටලුවක් වන 'පසු අස්වනු හානිය' පිළිබඳ අවශ්‍යතා ඇගයීමක් (Needs Assessment) මේ වන විටත් සිදු කර අවසන්ව තිබේ.

එම අවශ්‍යතා ඇගයීමේ ප්‍රතිඵල මත පදනම්ව, වෙරළබඩ (coastal) සහ ගැඹුරු මුහුදු (deep sea) ධීවර කර්මාන්තය තුළ "පසු අස්වනු සහ ශීත දාම සංවර්ධනය කිරීම" (Post-harvest and cold chain development) සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවලියක් (proposal) සකස් කිරීමට ඔවුන් තීරණය කර ඇත.

මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පසුගියදා (22) දින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව, අදාළ දත්ත රැස්කිරීමේ සක්‍යතා අධ්‍යයනය එළඹෙන නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි 28 වැනිදා දක්වා මාස කිහිපයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දිවයින වටා පිහිටි වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කලාප නියෝජනය වන පරිදි තෝරාගත් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම සමීක්ෂණය දියත් කිරීමට නියමිතය.

මෙම මූලික සක්‍යතා අධ්‍යයනය මඟින් වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කටයුතු වලදී සිදුවන මත්ස්‍ය සම්පත අපතේ යාම සහ ඊට බලපාන හේතු නිවැරදිව තක්සේරු කරනු ඇත.

අදාළ සක්‍යතා අධ්‍යයනය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, එමඟින් ලබාගන්නා දත්ත, අවසන් වාර්තා සහ නිර්දේශ මත පදනම්ව සීමිත අස්වැන්නකින් ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට අදාළව මෙම ප්‍රධාන ව්‍යාපෘතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ හරහා ජපානයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද මෙරට ධීවර කර්මාන්තයට හඳුන්වා දීමේ අනාගත සැලසුම් ක්‍රියාවට නැංවීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

Lassana Flora
Spotlight
 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි