header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කාවන්තිස්ස හස්තියාගේ වියෝව රජය දැඩි කම්පාවට පත්කළා - අගමැති හරිනි

Mobitel 1278

ජාතික වස්තුවක් වූ "කාවන්තිස්ස" හස්තියාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වන බවත්, මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා පරිසර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මධ්‍යම පරිසර අධිකාරිය මගින් 11 වන වරටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) සංවිධානය කරන ලද "ජනාධිපති පරිසර සම්මාන 2026" සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කළ ආයතන ඇගයීම වෙනුවෙන් මෙහිදී රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 195ක් ප්‍රදානය කෙරිණි.

රටක් පොහොසත් වන්නේ ආර්ථික දර්ශකවලින් පමණක් නොවන බවත්, පිරිසිදු වාතය, පානීය ජලය සහ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් පැවැතීමත් ජනතාවගේ ජීවිත සුන්දර වීමට අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.

කාවන්තිස්ස හස්තියාගෙන් පසු යළි මෙවැනි ඛේදවාචක සිදු වීමට ඉඩ නොදෙන බවත්, තනතුර, ධනය හෝ වෙනත් බලපෑම් මත පරිසර නීතිය වෙනස් නොවන බවත් ඇය අවධාරණය කළාය.

ව්‍යාපෘති අනුමත කිරීම් සහ බලපත්‍ර නිකුත් කිරීම් විද්‍යාත්මක සාක්ෂි සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවත්, පරිසරය විනාශ කර සිදුකරන කිසිදු සංවර්ධනයක් තිරසාර නොවන බවත් සඳහන් කළ අගමැතිනිය, අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා වනසතුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ සහ පශු වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරන බව පැවසුවාය.

දිර්ඝකාලීන අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා වනාන්තර 113ක් රක්ෂිත බවට පත් කරමින් හෙක්ටයාර 71,900ක් ආරක්ෂිත භූමි ලෙස නම් කර ඇති අතර, අලිමංකඩ 3ක් සහ අලි කළමනාකරණ රක්ෂිතයක්ද ස්ථාපිත කරමින් පවතී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු නංවාලීම සඳහා නව වාහන සහ උපකරණ ලබා දී ඇති අතර, වසර 26කට පසු පරිසර පනත සංශෝධනය කර නව නිලධාරීන් 1,600කට අධික පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටී.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හරිත තාක්ෂණයට යොමු කිරීමටත්, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ප්‍රායෝගික පරිසර කුසලතා දිරිමත් කිරීමටත් රජය කටයුතු කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්